ranaviru අපේ රට බේරාගත් අබාධිත රණවිරුවන්

138,489
0
2019-03-04に共有
අපේ රට බේරාගත් අබාධිත රණවිරුවන් කන්දලම හෝටලයට ඇවිල්ලා කිව්ව දේ

コメント (21)
  • ඔයාලා දකිනකොට බඩ පපුව පිච්චිලා යනවා❤❤❤❤❤අපි නිසා ඔයාලගේ ලස්සන ජීවිත ඔයාලට අහිමි වෙලා ....ඔයාලට සියලු දෙවි පිහිටයි සහෝදරවරුනි ❤❤❤❤❤❤
  • අනේ අපිට අමතක නෑ විරුවනේ ඔබලා එදා ඔබලාගේ දරුවන් බිරින්දෑවරුන් මවු පියන් ගැනවත් නොතකා අපේ දරුවන්ට අපිට සුරක්ශිත හෙට දවසක් හදලා දෙන්න කරපු කැප කිරීම් 😭😭😭😭😭අපි වෙනුවෙන් ඒ කරපු කැප කිරීම් වලට අපි මැරෙන තුරු අපි ඔබලාට නයයි විරුවනේ😭😭😭😭😭😭 ඔබලා සියලු දෙනට දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏
  • @morayes
    අපිට නම් අමතක නැහැ දෙයියනේ කුරිරු යුද්ධයේදි බිහිසුණු බව හොදට මතකයි දීර්ගායූෂ ලැබේවා ඔයාලට බුදු සරණයි 🙇🙇🙇🙇🙇🙇🙇🙇
  • රණ විරුවනි කිසිම දවසක ඔබ සැම අමතක නොවෙ අමතක වෙනවා නම් ඒ තිරසනුන් මිස මිනිස්සු නොවේ ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
  • මගේ රට දැය.වෙනුවෙන්.සටන් වැදී..ඔබලගේ.ශරීර .අවයව.අහිමි කර ගත් ඔබ.කිසිදා.අමතක නොවේ.සොයුර..අප.ඔබට සදා ණය ගැතියි සොයුර..ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා .......තෙරුවන් සරණයි .ඔබ සියලු දෙනාටම..සියලු දෙවි රැක වරණයි !!!😂😂😂😂😂😂❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞..හැමදාමත් ආදරෙයි ........
  • අපේ රට බෙරදුන්න රනවිරුවන්ට..සියලු දෙවියන්ගේ පිහිටයි
  • අපිට නම් අමතක නෑ ඒ කුරිරු යුද්දේ ඔබ තුමන්ලා තමයි දෙවිවරු මේ සිංහල රටේ ඔබ සැමට තුනුරුවන් සරණයි තිස්තුන්කෝටියක් දෙවියෝ ආරක්ෂා කරනවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ සිහල කොල්ලෝ
  • තෙරැවන් සරනයි අපේ මිහිපිට දෙවිවරැන්ට
  • බුදු සරණයි හැමෝටම 🌷🌷🌷🌷🌷 ඔබ කල මෙහෙවර අමතක නොවෙ කිසි දා🌷❤️❤️❤️
  • ඇත්තටම කිසිම දවසක අපේ වීරෝධාර රණවිරුවෝ අමතක කරන්න බැහැ.දීර්ඝායුශ ලැබේවා සියලුදෙනටම ස්‍රි දළදා සමිදු පිහිටයි
  • අනෙ අපේ රත්තරං සහෝදරයන්ට අබාදි ත රනවිරුවො කියන්න එපා ඔය තමයි අපේ සිංහ පැටවු අාදරෙයි ගොඩාක් බුදුසරණයි
  • අපිට ඔයාලව අමතක නෑ සහෝ හැමදාම අපෙ හදවතේ ඔයාල ඉන්නව බුදු සරණයි ඔයාලට
  • ඔයඅතපයහතර තීයන අය ලස්සන අයහොය හොයා වීවාහ වෙනවට වැඩීයහොදයී රටබෙරලාදුන්නුඔය අහීංසක කොල්ලෝ බැදලාජීවීතකාලයම අම්මෙක්වගෙහොදීන් බලා ගන්නඵක මමනන් පලමුආදරයෙන්පැරදුනාටපසු තවත් ආදරයක්ඵපාකීයලාහීතපුකෙනෙක් ඵ්ත්අහීංසකමුනුදැක්කාමමමත්හීතුවාලංකාවටඇවදීන්ඵහෙමආබාදීතසහොදරයෙක්සමගජීවත්වෙනඵකහොදයීකීයලා
  • ජිවමාන දෙවියන් මා දුටු ණය ගැතියි විරැවාණනි අපි
  • අහස් තලේ තරු කැට ගානේ පොලෝ තලේ වැලි කැට ගානේ මහ සයුරේ රල පෙල ගානේ ආදරේ රණ විරුවනේ ........රණ විරුවනේ 🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 ..
  • අනේ දෙවියනේ ඔයාලව කිසිම දවසක අමතක වෙන්නෙනෑ ...ආදරෙයි හැමදාම පන තරම්......❤️❤️
  • මිහිපිට උපන් දෙවිවරු ඔබලායි .දෙවි පිහිටයි ඔබලාට .කවුරු වුනත් හොඳ වැඩක් මේ කරන්නේ අහිංසක රණවිරුවන් වෙනුවෙන් මේ වගේ විනෝදයක් හරි ඔවුන්ට ලබා දෙන එක
  • කොටියෝ වෙන්න unlike karala thiyenne.තම ජීවිතය පරදුවට තමා අපේ රට බේරාගත් රනවිරුවනී අපී ඔබලාට සදා නය gathii ජීරාත් කාලයක් ජීවත් වේවා බුදු සරනයි
  • හමුදාවෙ හිටිය අපිට නම් අමතක නෑ ඒ කාලෙ කැලෑ ඇතුලෙ රෑ දවල් කාපු කට්ට මතක් වෙනවා, කව්ද මේ වැඩේට උරදුන්නෙ ගොඩක් පිං හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි මෙයට දායක උන හැමෝටම .අපේ රටේ යුද්ධය රණවිරුවන් අමතක වෙලා තියෙන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න පාදඩ පාලකයන් කියලා කියාගෙන ඉන්න උන්ට යුද්ධය ඉවර කරපු සෙම්පතියන්ටත් යුද්ධය උගන්වන එනවා දැන් ඒ වගේ අවජාතක කාලකන්නි පාදඩ හැත්තක් තමයි අපේ රටේ පාලකයන් තූ නොදකින් .
  • 🙏 බුදු සරණයි 🙏 🙏❤️🇱🇰 ඔබ කල සේවය අප සිත් තුල සදා අමරණීයයි රණවිරුවානනේ ඔබ සැමට රථ්නථ්තරයේ සරණයි 🙏 ❤️🇱🇰