Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 814 | 29th July 2024 | Sirasa TV

656,606
0
Published 2024-07-29
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉    / @sirasaofficial  

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk/

#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

All Comments (21)
  • @hanu5993
    ගයත්‍රිට මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ම එපා වෙලා අයින් වෙන්නැති.මොනවා නැතත් script එකේ විදියට චරිතයට උපරිම සාදාරනයක් කලා
  • නේහාගේ අම්මාගෙයි පතිරාජගේයි කොටස් එපා වෙලා හිටිය සෙට් එක😅
  • @moganraj4831
    නේහා ගෙයි තාත්තා ගෙයි මුනෙ හැගිම් ප්‍රකාශනය හරිම තාත්ත්වික යි විශිෂ්ඨයි ❤❤❤❤
  • @kaddd5541
    අනර්ගගෙ චරිතෙ එපා වෙනව යකො ගෙදර යන්නැතිව මෙි ගැනියෙක් ඉන්න ගෙදරක මොකට නිදියනවද
  • @kushi784
    මේ යශී තමා අනාගෙ කරුමෙට හිටින්නේ
  • අද නියමයි නෙහා තාත්තා අම්මා කට්ටිය මරු ❤❤❤❤❤❤❤❤❤කොහොම හරි ඇමැතියා අහුවෙන්න ඔන ❤❤❤
  • අනා නිසා කතාව බැලුවා,දැන් එයත් අප්පිරිය වේගෙන එන්නෙ
  • @EroshaKinkini
    නේහා අර ඇයි තාත්ති එහෙම දෙයක් කලේ කියලා අහපු එක 🥺🥺 අම්බෝ මගේ ඇගත් වෙව්ලලා ගියා❤
  • @kushi784
    අම්මෝ බාචිට දැන් චමදරි නොබලා ඉන්න බෑවගෙ😂
  • තමන්ගේ තරමට ගැලපෙන අය බදින්න කියන පනිවිඩේ දෙන්නෙම නෑ මේ කතාව !!!!
  • @EroshaKinkini
    අම්බෝ අද කතාව හිතාගත්තා නේහාගේ මූනෙන් ❤❤❤ නේහාගේ රගපෑම විශිෂ්ටයි ❤❤
  • අයියෝ වින්දයා අක්ක විදියට තියන්ගම්මු නෙ ලොකූ එතනින් එහාට යන්න එපා කතාවකින්වත් නරක ආදර්ශ එපා
  • වින්ද්‍යා අක්කව අනාගේ ඇගේ එල්ලන්න ගිහින් ඒ චරිතේ එආ කරවන්න එපා
  • @Skwsamanthi
    මේ ගෙවල් වලට කෝමද මෙහෙම මිනිස්සු ඇතුල් වෙන්නෙ..සිරසෙ කතාවල මරු සීන් තීන්නෙ
  • දූ තාත්තා හිරේ දායි වගේ.කොහොම ද අපේ රටේ දේශපාලනය.අම්මෝ අහිංසක තාත්තා
  • දෙවැනිගේ චරිතය චරිතය මරන්ඩ එපා
  • ඊය අනාව නම් අප්පිරිය වේගෙන එන්නෙ.අනාට අනිත් හැමෝම හිතන ,බලන විදිය තෙරෙනව වින්ද්‍යා කියන ගෑනිගෙ අමාරුව නොතේරෙන බබා 🤢🤮 ශාන්ති කියන ඒව හරි බලන් ගියාම.රාමු නම් වෙනම චරිතයක් වගෙ 🤔
  • @Doniii_5
    මෙ කතාව පටන් ගත්තු දවස්වල බාචි බැදලනෙ හුටියෙ😁😅 ඔහොම තමා episode වැඩි වෙද්දි මුල මතක නෑ 😂
  • @Senusenu5
    අර ලමයෙකුත් ඉන්න ඇන්ටිවයි අනාවයි සෙට් කරල පුලුවන්නම් මෙ කතාවෙත් අවසානෙ චොරම කරල දායි මුන්😂😂💔