අපි ගැන හොයන පුරුද්ද නැතිවුණාට එයා හොඳ හස්බන්ඩ් කෙනෙක්|පත්තරේ විස්තරේ ගිහින් මගෙ රස්සාව නැතිවුණා

214,730
0
Published 2024-07-29

All Comments (21)
  • ඇත්තටම ඇත්ත කතා කරන නිහංකාර නිළියක්.හැමදාමත් එකම විදිහ.නිදුක් නිරෝගී සුවය ලැබේවා❤❤❤❤
  • ඇමරුකාවෙ අවුරුදු ගානක් ජීවත් වෙලත් සිංහල ලස්සනට කතාකරනවා ...මෙහෙ දවසින්දෙකෙන් නිලියො වුන ඉංග්‍රීසීත් නොදන්න උන්ට සිංහල හරියට උච්චාරනය කරගන්නත් බැ...ආදරෙයි වගෙම ගව්රවයකුත් තියෙනවා ..ඩිලානි ලංකාවේ අපිට ගොඩක් වටිනවා.සුබපතනවා ❤❤❤❤❤❤❤❤❤
  • ඇත්තටම පරන අය ආවම බලන්න ආසයි අයියෙ අලුත් අයගෙ ඒවා රහක් නැ..මෙයාලගෙ අත්දෑකිම් වටිනවා අපිට 🌟
  • ඇයගේ මම දැකපු හොදම චරිත නිරූපනය, සකිසද එලියස් teledrama එකේ, සෙලෙස්තිනා ගෙ චරිතය. ඇය එම චරිතය අති විශිෂ්ට ආකාරයෙන් සහ එම චරිතයට උපරිම සාදාරනයක් ඉටුකරනව. ඔබට සුහ අනාගතයක්. ❤️❤️❤️
  • වයසට යන්නෙ නැ එයා. ආදරෙයි අපි.❤️❤️❤️❤️
  • රට ගියත් අපේ සිංහලකම අමතක නොකරපු හොඳ කාන්තාවක් ඒ වගේම හොඳට සිංහල කතා කරනවා. එයාගේ චරිතයත් හොඳයි අහිංසක දඟකාර ලස්සන නිළියක් ඒ කාලේ ඇත්තටම අපි හුඟාක් ආදරේ ඩිලානි ඔයාට❤❤
  • ඇත්ත කතා කරන නිරහංකාර නිලියක් ලස්සන යි ආදරෙයි
  • @Inkzu
    ඉස්සර අපි හිටියේ ඩිලානිලගේ ගෙවල් ලග ඔයා හරිම දගයි.අනුලා school bus එක හෝල්ට් එකේ නැවැත්තුවාම කවදාවත් බහින් නෑ කෙලින්ම බිමට පනිනවා.😂❤
  • හරිම සතුටුයි විවහා ජිවිතය සාර්ථකව ගතකරන එක ගැන මෙි ඉන්න නග නිලියෝ බදිනවා අත අරිනවා අායේ බදිනවා අායේ අතඅරිනවා 😂😂😂😂
  • ඩිලානි කතා කරන ඒවා අහන් ඉන්න ආසයි.....ඇත්තටම කිසිම ලොකු කමක් නෑ .....❤
  • හරේන්ද්‍ර මල්ලිගෙ වැඩ සටහන් මම ගොඩාක් දුරට බලනව අදනම් මම හරීම ආස කරන නිලියක් ගෙනත් ඩිලානි බොහෝම කාලෙකට පස්සෙ දැක්කෙ අදත් එදා වගේම ලස්සනයි කතාවත් ඒ වගේමයි ආදරෙයි හැමදාමත් බුදු සරණයි දෙවි පිහිටයි ❤
  • හරී අයියා හරිම වැදගත් විදියට ප්‍රශ්න ටික ඇහුවා❤😘
  • එදාඉදන්ම පොලොවෙ පයගහල ඉන්න නිරහංකාර චරිතයක් ආදරෙයි ඔයාට ජේසු පිහිටයි බුදු සරනයි .💕💕💕💕💕
  • කාලෙකින් දැකපු අහපු වටිනාම කතාබහක්.❤
  • ඩිලානි අබේවර්ධන මහත්මිය හරිම නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් අනිත් අයටත් හොඳ ආදර්ශයක් ♥️♥️♥️
  • රන්දෝලි ටෙලි නාට්‍යයේ රංගනය තවම මතකයි .....බිතුසිතුවම් සීතල ගිනිකඳු බොරදිය පොකුණ වැනි චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයේ යෙදුණා තවම මතකයි
  • මමත් දවසක් එයා ගේ වාහනයෙන් පිලියන්දල ට ආවා. ඔය කිව්වා වගේම කොටකලිසමක් තමයි ඇදලා හිටියේ .හරිම ලස්සනයි .එයාගේ මාමා හදුනන කෙනෙක් වූ නිසා මට ඒඅවස්තාව ලැබුණා .
  • ඔයා කතා කරන විදිය දෑක්කම අපිත් මෝටිවේට් වෙනවා. හරිම ආදරෙයි. මං පුංචියි ඔයා රගපාද්දි. ඒත් අපි ඔයාගෙ රසිකයන්. එදා වගේමයි
  • ඩිලානි අක්කිගේ කතා ව අහගන ඉන්න ආසයි ඇය එතරම් නිහතමානී මනුෂ්‍ය දුවක්
  • හරිම ලස්සන කතා බහක්...ඒ වගේ ම එයා ගොඩාක් ලස්සනයි ..❤🙏 තෑන්ක්ස් හරින්ද්‍ර සර් ❤️🙏