2024 New Update සමග #ebay Suspend & Restrict උන Account එක නැවත ගන්න (#ebayseller Easy Tips & Tools)

Published 2024-03-06
🔰 ඔයාලට eBay Send Mail එකට අවශය්‍ය Suspended & Restricted Mails දෙක පහලින් ලබා ගත හැක. 👇 { ♻️⚠️ මේ Mail වල තිබෙන නමට තමන්ගේ නම දා ගන්න }

🔵 eBay Suspend send mail
---------------------------------------------
Hi dear eBay Support team
Have a great day,

My name is Saman Kumar and I chose eBay Market platform to buy my daily needs. I created my eBay account 6 days ago and I chose this eBay Market very confidently and used it very willingly but my account has been Suspended. I did nothing wrong and I was saddened by this incident. (It's very sad that my trustworthiness was broken because my eBay account was suspended for nothing) When things like this happen, you will become very less popular. Please return my eBay account to me.

I am ready at any time to provide any authentic document you need from me to get the account back.

Your faithfully
Saman kumara

🟣 eBay Restrict send mail
_____________________________

Dear ebay support team
Have a good day,

My name is Malisha Kumari and it has only been 8 days since I created my eBay account. When I created an eBay account and tried to buy items needed in everyday life with great enthusiasm, suddenly my eBay account has been restricted. (I do not know the reason for this and I have never violated eBay rules) I have used my eBay account with great confidence and interest. I am very disappointed by this incident.

I am ready at any time to provide you with my authentic documents. Kindly request me to return my account.

Thanks for your time
Malisha kumari

⛔️ eBay Drop-Shipping සහ Direct-Shipping තුලින් නිවසේ සිට හො රැකියාවක් කරන ගමන් සාර්තකව ආදයමක් ලබන්න ඔයාටත් අනිවාර්යෙන්ම පුලුවන්. 💯🤝

✅ වැඩි විස්තර මෙම දුරකතන අංක හරහා දැන ගත හැක. 👇

☎️ Hotline: 077 321 9864
📞 WhatsApp: 077 321 9864

All Comments (21)
  • මගේ ebay account සස්පෙන්ඩ් උනා සති 3කට කලින් ගන්න බැරි උනා මේ විඩියො එකේ විදිහට Mail එකක් දැන්මා පැය 48 කින් ebay mail එකක් අවා Please verifyed your adress කියලා එකට මන් මගේ phone bill එක දැන්මා දවසක් වගේ යනකොට ebay account recover කියලා mail එකක් අවා ❤ thank you sir ගොඩක් වටින විඩියො එකක් 🔥💯
  • @Vikasithaa25
    Thank you sir. Mage account eke suspend eka ain karala 🙏🏼🙏🏼
  • @user-ku2yy3pe9i
    Sir මගෙ එකවුන්ට් එක සස්පෙන්ඩ් උනා මම firebox එකෙනුයි chrome එකෙනුයි දෙකෙන්ම හදලනෙ තියෙන්නෙ මට ගන්න ඕනෙ firebox eke එක ඒත් මේ ලින්ක් එක්වෙන් ගියාම මාව chrome එකටනෙ යන්නෙ
  • @user-mn1dv8uq7u
    Reactivate වෙච්චි එකක් ගන්න පුළුවන් ද?
  • @DPCreationsMusic
    mamath me widihata try kala wedak une ne. Ehema email ekak demma kiyla den ne eyala. Permanently suspend kiylane email ek enne. E kiyane denne ne 😢. Tempory restrict ewanm denawa athi.
  • Mage account eka ada suspend una Id doument bill ehema ilalla thibba upload karanna link ekak thibbe na man link ekak illagatta upload filed una. Mn email ekak damma ebay ekata upload karanna ba kiyala ada suspended
  • @BUSLOVERSFA19...
    Sir mage eka permanent suspend wela thiyanne eka ayn karanna puluwangde
  • @N.S.G_1992
    Permenet suspend unoth komada hadaganne
  • @thabendran1
    Hi my account is suspended could you please help me to reactive my account
  • @user-kl2gg3qv3l
    සර් මං ඔයාගේ videos ඔක්කොම වගේ බලලා තියෙනවා,ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා😘 මං ebay කරා sir කලින් තෙරුමක් නැතුව තමයි කරේ,ඒ දවස්වල මගේ ebay account ගොඩක් suspended උනා,මුකුත් නොකරම, items List කරා විතරයි,🤥හැබැයී ඒ දවස්වල ආපු suspended mail එක දැන් වගේ නෙමෙයි,දැන් permently suspended කියලනේ එන්නේ,ඒ account වලට ආවේ your ebay account has been suspended කියලා විතරයි,මේ විදියට ඒ ටික ගන්න පුලුවන් වෙයිද සර්?😐 පුලුවන් නම් ඉක්මන් reply එකක් දෙන්න සර්🙄 සුබම වේවා sir ❤
  • @alokaperera2070
    මන් මේ විදිහට මේල් එකක් දැම්මා සර්,මට අයේම මගේ මේල් එක එවලා,ඒකේ තේරුම මොකක්ද .කියන්න පුලුවන්ද ..
  • @Wathsalaa
    Oyage mail ekama copy karala danma math restricted karala thibune dawas 3 kin ain una restrict eka thank you. ( ahala thibunu prashna walata danme selling karanne monavada kiyala thiyeddi man danme toys etc kiyala sir habo man sell karnne fashion and juwellrey ) ekata prashyak weida selling walata mage?
  • @MahindhaIndhika
    Phone එකෙන් e bay කරන්න පුලුවන්ද plz දන්න කෙනෙක් කියන්නකෝ 😊😊❤