Together we @ Little Bangkok - Ella | පුංචි බැංකොක් නගරයවන් ඇල්ල නගරයට ගිය අපි | Trip To Ella

63,869
0
Publicado 2022-01-07
#ellasrilanka #travel #travelvlog #together #ellasrilanka #srilanka

I hope you enjoy this video with your family ♥️

ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ YouTube Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏

If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏

Bhagi’s Kitchen Facebook Fan Page Link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්

www.facebook.com/bhagiskitchenbybhagi/

Bhagi Gunawardana Tennakoon Instagram Page link
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්

instagram.com/bhagi_gunawardana?utm_medium=copy_li…

Thank you for Watching
I’m waiting for your feedback ...

ස්තූතියි!
®️Bhagi’s Kitchen By භාගී ගුණවර්

Todos los comentarios (21)
  • පලාත කොච්චර ලස්සන උනත්.අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔයතැන් වල යන්න බැරි එකයි දුක.මමත් ආසම පලාතක්.හැම දේටම ලොකු මුදලක් යනව.මහත්තයගෙ පඩියන් මාස 6ක් වත් එකතු කරන්න වෙනව.අපි 4දෙනාටම.රවුමක් දාලා එන්න.බලල හරි සැන සෙන්න පෙන්නපු එකත් ලොකු පිනක් නංගී ට.පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි .
  • හරිම සතුටුයි නංගා ❤️❤️ දැක්කමත් ලොකු සැනසීමක් ❤️❤️ ඔයත් සතුටින් සැනසීමෙන් කියලා පේනවා 😊😊 ගොඩක් ස්තුතියි මේ අත්දැකීම් අපි එක්ක බෙදගන්නවට ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
  • අනේ ඔයා ට වගේ නිදහස් ජීවිතය ක් මටත් විදින්න ආස හිතෙනවා . ඔයා ගොඩක් ගොඩක් වාසනාව න්තය්. බුදු සරනය්.
  • ගොඩාක් ලස්සනයි අක්කේ.ඔයාට ස්තුතියි කරනවා මේවගේ දේවාල් අපිත් එක්ක ශේයා කරගන්නවාට..😍😍😍🙏🙏🙏
  • @Giorno23
    ලස්සනයි video එක.... ඇල්ල අපි ආසම තැනක් 😍😍❤❤
  • @user-hn3hn7xr4v
    ආදරෙයි අක්කි.... මම හෙට ඇල්ල යන්න ඉන්නේ... එ පැත්ත ගැන දැන ගන්න vidio එක බැලුවේ අක්කි ❤❤ගොඩක් ස්තුතියි ඔයාට ❤
  • Oyage kata hada video eka anuva venas karala lassanai.harima pehedili.බුදු සරණයි paressamata inna
  • Godak Thanks Me wage Lassna Dewal Api Ekka Share karana ekata 😍
  • @amilajanaka6008
    මං ඔයාගෙ චැනල් එකට අලුත් අක්කේ ඒ උනාට ඊයේ මං ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුවා හරිම ලස්සනයි ඔයා ලස්සනට ජීවත් වෙනවා මටත් ආසයි
  • @morin242
    ලස්සන තැන් ඔයා ඒව නියමට පැහැදිලි කරනවා.ගොඩාක් ස්තුති ඔයාටයි මල්ලිටයි.
  • අනේ හරිම ලස්සනයී❤️‍🔥 අක්කී..ඔයා මේ වගේ දේවල් ගේනවට ගොඩක් පිං...
  • හරිම ලස්සනයි නංගා.හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි.😍😍😍😍
  • ඔයා ජීවිතේ දකින විදිහ හරිම ලස්සනයි අක්කි ❤️
  • Akke thank you me wage lassana video ekak genawata.oya harima lucky .e wagema oya harima කරුණාවන්තi.oyata subha pathanawa idiri weda katayuthu walata.akke පුළුවන් nam පොලොන්නරුව පැත්තට awith lasssana video ekak daana.mama inne පොලොන්නරුවේ .
  • @dulanjali9774
    අක්කිලා අපේ ගෙවල් ගාවට ඇවිත් ගිහිම් තියෙන්නේ 🤗 අනේ අපේ ගෙදර එන්න තිබ්බනේ 😘