නිවන් සුව පතපු අයට දීර්ඝායූවේවා -Namal Rajapaksha | Lahiru Mudalige

Published 2024-08-06

All Comments (21)
  • @Fabtale.1988
    ලෝයර් සුදුසුකම් ගැන කතා කලේ නෑ අනෙක් සුඳුසුකම් ගැන කතා කලාට. උබලා ගැන කව්ද බං නොදන්නේ.ජය මාලිමා
  • @dilharasampath
    උබලගේ කතා අහද්දී බොක චාජ් වෙනවා බන්😂😂😂😂......
  • @KoreaA-z
    උබලගෙ ආතල් වෙනුවෙන් , තාරැන්‍යය කැපකල අපි...., 😢 ආවෙ උබලගෙ අන්තිම වේදනාවෙ, කෙදිරිය බලන්න....
  • @herathkumari
    නාමල් මල්ලි මම ඇතුළු පව්ලේ හැමෝම පොහොට්ටුවේ එත් මෙදා නම් ඔයාලා දිනන්නේ නෑ අපේ පව්ලේ ඔක්කොම jvp මෙදා මම ඉන්නේ ඩුබායි මට චන්දෙ නැනේ
  • @Fabtale.1988
    කියනදේ නෙවෙයිලු කරන්නේ කියලා බිරිඳ කිව්වලු. කිරි ගහට ඇන්නා වාගේ😂ඇත්තනේ.
  • ඔයාලට තමයි දුන්නේ හැමදාම. ඒත් මෙදා පාර මාලිමාවට
  • පරවුන පොහොට්ටුවේ මළානික අපේක්ෂකයා😂😅
  • @Fabtale.1988
    සජිත් ආවොත් උබලා ගොඩනේ
  • නිවන්සුව ලැබේවා උඹට ජාතික ජනබලවේගයට ජයවේවා
  • @kalumprabath5757
    අමූ ගවයෙක් කියයි..... අනෙ පලයන් යන්න හොද
  • හොරු ඉන්ටවිව් කරන ගො බ්බ යූටියුබ් කා රයෝ 😂
  • ලහිරුටත් පිස්සු මූ ගෙන්නලා තියෙන්නේ .😂😂😂😂😂😂
  • මේ රට හොරා කාපු උන්ට ස්වභාවධර්මය දඬුවම් දෙන හැටි මුගෙන් බලා ගන්න පුළුවන්....😂😂😂
  • අම්මෝ දැන්නම් මේ තරම් හොද කෙනෙක් ලොවෙත් නැ.,ඒත් රට විනාශ කරපු දුෂිත නඩයේ එක පූරුකක්. නිවන් සුව,
  • @sms-oh3ht
    නිවන් සුව අත්වේවා
  • @gamekollo
    Wife කිව්වා හරියටම හරි රටටත් එච්චරම තමා කියන දේ නෙවෙයිනේ පස්සේ කරන්නේ💔😂