අයියෝ මේවා බලන්නෙ කොහොමද....? 😱

68,124
3
Published 2024-07-09
අයියෝ මේවා බලන්නෙ කොහොමද....? 😱
Follow 👇 Shashiya
🔵Facebook - www.facebook.com/shashicinema
🔴Instagram- www.facebook.com/shashiyaah
🟣Tik Tok - www.tiktok.com/shashiyaah

Join SoHamination Group - www.facebook.com/groups/sohamination

About Me 🍌
Um Shashika Wanniarachchi. I'm a Undergraduate Multimedia Student. Also Now I am Digital Concept Content & Creator.And I Make Family Friendly Clean Comedy Videos On This Channel For Everyone To Enjoy With Their Family. But' Sometimes You Should Use Earphones To Watch My Videos😂

Thanks For Reading😘

#ShaShiya #Meme #sohamination

All Comments (21)
  • @ABIYA_10000.
    තඩි බත් පිගනක් බෙදා ගෙන shashiya විඩියෝ බලන එක පට්ට අතල් එකකයි ඇ 😹💔
  • @mrdiliya316
    " එක්සත් දත්මිටි කෑමේ සංගමයේ පණිවුඩයකි " / "එක්සත් ගුලිය ගණන් ඇහුවහම රෙද්දෙ රෙවෙන උන්ගේ සංගමයේ පණිවිඩයකි" මේ වගේ හිතට වදින ඇඩ් ප්ලේ කරන්න ශෂියො❤😂
  • @vlog_mix113
    ශශියෝ සතියට වීඩියෝ 2ක් වත් දාපන් මගේ දෙයියෝ😊😅😅😅
  • @cBro439
    😔😔අපේ ආච්චිගෙ ගම මාතර. ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා... 😔 Sorry
  • @nima686
    ශෂියට ආදරේ උන් කෝ ❤️❤️❤️
  • අම්මො ශශියො අයෙ මක්කැයි කියන්නෙ විඩිඔ එකනම් මරු 😂අදරෙයි බොක්කහ්❤❤
  • @S_HEHAN
    සුපිරියක් තමයි ❤️
  • පෙරේදා උබ දාපු වීඩියෝ එක බල බල ඉද්දි අලුත් වීඩියෝ එකක notification එක ආවම දැනෙන සතුට😂😂😂😂❤ ඒක වෙනම එකක් බන් ආතල් තමා ශශියෝ
  • @ZeusLive1
    Shashi අර පැත්තට යමුද ?😅
  • @Lakshan_AB
    10:06 අන්න ඒකනේ කේස් එක bn..😅 ❤❤