කොළඹ ගෙවුන නිදහස් ම දවස් 3❤️ තනියම කරන දේවල් | mini staycation in colombo | මුහුද ලග room එක💆🏻‍♀️🌊

543,211
0
Published 2024-07-09

All Comments (21)
  • @user-ep8xm3tl5b
    අක්කි whatspp channel එකක් හදමුකෝ .🥺❤️ කවුද කැමති ඒකට
  • @sulakshi54
    මේ ලෝකෙ හැම ගෑණු ළමයෙක්ටම මේ වගේ ලස්සන ජිවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺💗🦋📌
  • ගැහැණු ළමයින්ට ඔයා මාර විදිහට බලාපොරොත්තුවක් දෙනවා ජීවිතේ ගැන ,role model එකක් වගේ 💝
  • කොන්ඩේ දිගට තියෙද්දි ලස්සනයි කියලා හිතෙන්නේ මට විතරද 🥲😗
  • @Tharu1121
    නාලා,කාලා ඇදට වෙලා ශනූගෙ vlog එකක් බලන එ මොහොතට තමයි මං ආසම 😩💞
  • @user-vm2qx7su2l
    ශනූ ඔයා ලස්සනද දන්නෙ නෑ කියපු ගවුම ඔයාට හරිම ලස්සනයි දැක්ක ගමන් ආස හිතුනා අනේ ඒ ගවුම ආයෙ අදින්න .👍❤
  • විනාඩි27.9 ඉදන් 27.21 දක්ව ඔය කියපු ටික ❤👍👏😍 ලංකා තරම් සුන්දර රටක් .. තව කොහේ වත් නැහැ.. ඔයට ඉස්තුති ලාකාවෙ සුන්දරත්වය පේන්නන ඒක ගැන.. I ❤ you Shanu..💕 මං Germany සිට.
  • ඇත්තටම ඔයා හරි ශෝක් ගෑනු ලමයෙක් ..ඔයාව දැක්කම මන් හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි ජීවිතේ කියන්නෙ අපි හිතන තරමට විදව විදව relationship නිසා වද වෙවී නීති මැද්දෙ හිර වෙල , කාලකන්නි විදියට ගෙවල දාන්න ඕන දෙයක් නෙවෙයි ඒක හරි ලස්සන දෙයක් කියන එක❤
  • @IsaraChathumali
    මම දැකපු ජිවිතේ ලස්සනට විදින,කිසිම අඩුපාඩුවක් නැති,කාගේවත් යටතේ යැපෙන්න ඕනි කමක් නැති,තමන්ට කියලා හැමදේම හදාගනිපු,තනියම උනත් ජීවත් වෙන්න හයියක් තියන,ඕනිම තැනකට ගිහින් තනියම තමන්ගේ දේවල් කරගන්න පුළුවන් ලස්සන කෙල්ලෙක්❤😊ඕනිම කෙල්ලෙක්ගේ ජිවිතේ ගොඩනගා ගන්න උදව්වක් කරගන්න පුළුවන් ශක්තිමත් චරිතයක් අක්කේ ඔයා❤😘ජිවිතේ විදින්න ආස හිතෙනවා ඔයා වගේ අය දැක්කම❤
  • @ishuonline2379
    හැම කෙල්ලෙක්ටම මේ වගේ ජිවිතේ විදින්න ලැබෙන්න ඕන ❤ ඔයා හරිම වාසනාවන්තයි අක්කේ ❤❤
  • @user-ds7on8ny6n
    ඔයා හරිම පිංකාර ගෑනු ආත්මයක්!🥺💗
  • @kudagamaks8493
    ලංකාවේ girls ලට ඔයා මේ දෙන අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනව...කොහොම උනත් ජීවිතය කියන්නෙ මේක තමයි .ඔයාලට ඒ වාසනාව ලැබිල.රටේ අතිශය බහුතරයක් තරුණ පිරිසට මේව හීන..ඒත් එයාලත් උත්සාහ ගන්න හිතෙන හොඳ motivation එකක් ඔයා දෙනව..ස්තුතියි ඒක ට...God bless to lucky girl ...❤️💐
  • මුහුද - අහස - පූල් එක - දවසක හවසක විදින්නම ඕන මරු vibe ekak 🥰😍♥️
  • කවදාවත් පසුතැවෙන්න වෙන්නෙ නැහෑ... ඒ තරම් ලස්සනට ඔයා මතක එකතු කරගන්නවා.. 🥺❤️🐥
  • @Sandun-no1no
    Kollek innw kiala eygen kisima නීතියක් නැති තමන්ගෙ නිදහස ඔනවට වඩා විදින woow shanuu 🙂🥺😊 oyat wge adryk nidhsk me loke inna hamakenktm labenn ona එම උනානම් මෙ ලොකෙ කොච්චර ලස්සනද 🤍🌍❤️ shanuu oyge hamawadakma 10000000%wada success wenna kiala හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
  • ශනු ඔයා හරි ලස්සනට ජීවිතේ විඳින කෙනෙක්.....හරමදාම ඒ වගේම සතුටින් ඉන්න..ඔයා හොඳ පෞර්ෂයක් තියෙන කෙනෙක්..❤
  • දුකින් ඉන්නකොට බලන්නෙ ඔයාගේ vlogs ❤ ... ගෑනු ළමයින්ට තනියම කරන්න ගොඩක් දෙවල් තියෙනවා ඒක ඉගෙන ගත්තෙ ඔයාගෙන්❤ Thank you...sooo much..😍❤️
  • ඔයා අපිට ජීවත් වෙන්න බලාපොරොත්තු දෙනවා අක්කි ❤
  • ඇත්තටම ගැනු ලමයින්ට ජීවිතෙ ගැන ලොකු බලාපොරොත්තු ගොඩක් ඔයා දෙනවා.ආසයි ඒව බැලුවම දැක්කම කවදහරි ඒම දවසක් එනකන් මාත් හරි ආසාවෙන් බලාපොරොත්තු තියන් ඉන්නවා❤😊
  • @ruhiwarsha6536
    12:10 voice 😍 එක පාරකට වඩා ඇහුවා ඒ චූටි කොටස මම ❤