Official Batch Video - CIVIL'13 Batch - University of Moratuwa

65,404
33
Published 2017-11-16
Official Batch Video of Batch'13
Department of Civil Engineering
University of Moratuwa
Sri Lanka


Lyrics :
ගොඩ උඩ ගොඩ යට L එක පොෂ් එක කැන්ටින් ටික නම් සුප්පා
කෑමට ගියාම පෝලිම දැක්කම බඩගිනි තව වැඩි වෙන්නා
ඉඳි ආප්ප 20 ට මුං ඇට 10 ක දාලා හොදි ටික කරකල දුන්නා
කෙල්ලෙක් බල බල ගත්තු ප්ලේන්ටිය එවෙලෙම කකුලට හැලුනා
ඇති කෑවා... ඇති බිව්වා... අපි දිව්වා...
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු ලෙක්චරේට නිදියන්නට අන්තිම පේලියෙ වැටි වැටී///

හිල ගුල අපාය භවන මදි වෙලා සීත ගඟුලෙ මල් කැඩුවා
කජු කැලෙ ඉඳගෙන මදුරුවො මර මර කජු ඇට දෙකකුත් තැලුවා
බෝට් යාඩ් එක ලඟ වට වෙල තනිකඩ සෙට් එක පෙරලි පෙරලි සැප ගත්තා
මොන සැප ගත්තත් ලෙක්චර්ස් යාගෙන end එක අපි ගොඩ දැම්මා
අපි බ්ව්වා... ලව් කෙරුවා... ඇක දැම්මා...
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු මූන මැදල දත් ටික හෝදල කුප්පියකට වැනි වැනී///

ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක්කල Civil life එක ගෙවුනේ
Building, highway, geo, hydraulic ඔක්කොම අපි ගොඩ දැම්මේ
අවුරුදු 4ක් ගෙවිලා degree ය අරගෙන යන්නට අපි සැරසෙන්නේ
Campus ජීවිතෙ එක් කල මතකය කිසිදා නෑ මියැදෙන්නේ
අපි යන්නේ... ඒ මතකේ... නොමැකෙන්නේ...
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි එමු ආයෙත් දවසක ගන්නට ආතල් කැම්පස් ජීවිතේ///

අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු ලෙක්චරේට නිදියන්නට අන්තිම පේලියෙ වැටි වැටී
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු මූන මැදල දත් ටික හෝදල කුප්පියකට වැනි වැනී
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි එමු ආයෙත් දවසක ගන්නට ආතල් කැම්පස් ජීවිතේ////

All Comments (21)
  • @chinthakark6497
    අඩ්ඩෙහ් මේකෙ team one learning එකේ පුලා අයියයි Siril aiya චැනල් එකේ ඩෑල් එකකුයි දැක්ක අය කෝ
  • @tnk981
    ගොඩ උඩ ගොඩ යට L එක පොෂ් එක කැන්ටින් ටික නම් සුප්පා කෑමට ගියාම පෝලිම දැක්කම බඩගිනි තව වැඩි වෙන්නා ඉඳි ආප්ප 20 ට මුං ඇට 10 ක දාලා හොදි ටික කරකල දුන්නා කෙල්ලෙක් බල බල ගත්තු ප්ලේන්ටිය එවෙලෙම කකුලට හැලුනා ඇති කෑවා... ඇති බිව්වා... අපි දිව්වා... අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු ලෙක්චරේට නිදියන්නට අන්තිම පේලියෙ වැටි වැටී/// හිල ගුල අපාය භවන මදි වෙලා සීත ගඟුලෙ මල් කැඩුවා කජු කැලෙ ඉඳගෙන මදුරුවො මර මර කජු ඇට දෙකකුත් තැලුවා බෝට් යාඩ් එක ලඟ වට වෙල තනිකඩ සෙට් එක පෙරලි පෙරලි සැප ගත්තා මොන සැප ගත්තත් ලෙක්චර්ස් යාගෙන end එක අපි ගොඩ දැම්මා අපි බ්ව්වා... ලව් කෙරුවා... ඇක දැම්මා... අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු මූන මැදල දත් ටික හෝදල කුප්පියකට වැනි වැනී/// ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක්කල Civil life එක ගෙවුනේ Building, highway, geo, hydraulic ඔක්කොම අපි ගොඩ දැම්මේ අවුරුදු 4ක් ගෙවිලා degree ය අරගෙන යන්නට අපි සැරසෙන්නේ Campus ජීවිතෙ එක් කල මතකය කිසිදා නෑ මියැදෙන්නේ අපි යන්නේ... ඒ මතකේ... නොමැකෙන්නේ... අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි එමු ආයෙත් දවසක ගන්නට ආතල් කැම්පස් ජීවිතේ/// අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු ලෙක්චරේට නිදියන්නට අන්තිම පේලියෙ වැටි වැටී අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු මූන මැදල දත් ටික හෝදල කුප්පියකට වැනි වැනී අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි එමු ආයෙත් දවසක ගන්නට ආතල් කැම්පස් ජීවිතේ////
  • @nipuni_o601
    Very nice and creative. Awesome lyrics and beautiful dancing. Nicely directed and edited. Warm wishes from a civil engineer who grew up in the same place. සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා කැම්පස් එකෙන් අවුට් වෙන්න බලන් ඉන්න හැමෝටම. :)
  • @Keetmalin
    Great work guys,, showed this to my parents and they loved the fact that departments make videos like this.... This is what lasts when we leave uni and look back, some day in future... I'm pretty sure we can all look back and say that was us and our friends <3