අනුර කුමාරට ‌ජනාධිපති වෙන්න බෑ... බෑ... බෑමයි

2,577
0
Published 2024-08-07
#ITNNews #ITN #ITNSriLanka #ITNDigital

ITN News | The Official News Portal Of Independent Television Network Ltd

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

All Comments (21)
  • @nwcoinworld9719
    බදුර්දින් කියන්නේ විකිනෙන කුනු මාලුවෙක් වගේ මිනිහෙක්
  • @user-pq9fo9ny7u
    වරෙන් විල්පත්තුව තව කපමු 😂😂
  • 😅😅😅 හොදම නළුවා අනුර තමයි😅😅ඒක නම් මරු කතාව😅😅
  • බෝපගේ ඔය ප්‍රතිපත්තිය ගහගන්න ඔයාගේ පුපේ...
  • රිෂාඩ් නානා එන්පීපී ආවොත් විල්පත්තුව කපපු කේස්වලට නඩු දාලා හිරේ යන්න වෙයි කියල බයට ඔය මරු කියවන්නේ.
  • මේ වෙලාවෙ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන..ඇඟේ හයියට තීරණ අරන් හරියන්නෑ..දේශපාලන වශයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච පරිනත මනුස්සයෙක් මේ වෙලාවෙ රටට අවශ්‍යයි.අත්හදා බැලීම් කරන්න ඕන රට යථා තත්වෙක තිබුන නම්
  • @Therover-1
    ජනතාව තීන්දුව අරං ඉවරයි ඔබ හරි ඒ කතාව විතරක්😁
  • @silvag9383
    🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰1️⃣
  • @user-dp4wu7fi7f
    උබලා ඔක්කොටම ජනතාව ලස්සනට උත්තර දෙයි බලන් ඉදපල්ලා ...
  • ඔයාලගේ රටට ගේන අභිමානය ගෙවිඳු 😂හිස් චරිත
  • අනේ වෙසියෝ තොට උනේ ඇතුලේ ඉන්න ඒවා තමයි තවත් උබට වෙනවා