ඒන්ජල්ස් ලා ඔබට කතා කරන ක්‍රම 15ක් How Angels Communicate With You Law of attraction sinhala

59,540
0
Published 2023-09-11
ඒන්ජල්ස් ලා ඔබට කතා කරන ක්‍රම 15ක් How Angels Communicate With You

Personal Tarot Reading පුද්ගලික ටැරෝ පරික්ෂාව - whatsapp +94718715856

Crystal Store - 070 1 888 369

Instagram - TharaFabulous
Business inquiries - [email protected]

#lawofattraction
#angels #lawofattractionsinhala


Law of attraction sinhala law of attraction ක්ෂණික මුදල් ආකර්ෂණය law of attraction in sinhala Angel messages Tarot reading sinhala lagna palapala sinhala lagna palapala today jothishya lagna palapala law of attraction money the law of attraction law of attraction solutions Sinhala horoscope astrology forecast 2023 Akarshana neethiya law of attraction sinhala how to be success sinhala astrology lagna palapala Lagna palapala law of attraction tips manifestation universe

All Comments (21)
  • @Vinodani-vp7kj
    මම දවසක් පිහටුවක් පවෙනවා දැක්කා ..මම හිතුවා මෙක මගේ අතට අවොත් මගෙ ජිවිතේ සර්තක වෙනවා කියලා ..විශ්වාස කරන්න ඒක මගෙ අතටම ආවා..ඒක ලොකු blessing ekk විශ්වාසට ස්තුති
  • @user-bd1gf7mf1v
    මම පොඩි කලේ ඉදන් බාවනා කරන කෙනෙක් ...ඒ වගේම බුදු දහමත් එක්ක ඉන්න කෙනෙක්...හරි ආසයි ඒ වගේ ඒ දේවල් වලට ...මේ කිව්ව හැමදේම මට වෙලා තියෙනවා😊...❤...වැඩියෙන්ම ..මම පාඩම් කරන වෙලාවට ..මට නින්ද ගිහින්..ඇත්තතටම මගේ ලගට ඇවිත් ..engel කෙනෙක් මගෙ ඔලුව අතගාල ගියා මට දැනිලා තියෙනවා.❤එක පාරටම මට එදා ඇහඇරුනා....තව මට ප්‍රරශ්න ආපු වෙලාවට මගේ ලගට යලුවො එබේටම ඇවිත් උපදෙස් ඩීල තියෙ අව..ඒ යලුවෙ හරි තව කලිකය් ඒක්..ඇත්තතටම ..හරි.❤❤😌🙏🙏
  • @tharuheenkenda1362
    තනි උන හැම වෙලාවකම කවුරු හරි හිත හදන්න මාව ශක්තිමත් කරන්න කවුරු හරි ජීවිතෙට එනවා. තැන්කියු මදර් යුනිවර්ස් මාව තනි නොකරනවට. මන් කැමති හැමදේම හැමදේම මට ලබාදෙනවට❤🎇
  • ගනේෂ් දෙවියන් , විශ්නු දෙවියන් , මට හීනෙන් පේන වා ..ගොඩාක් පින් ...උන්වහන්සේ ලා සැමට ...❤🙏🙏🙏🙏
  • ඇත්තටම මන් ගොඩක් වෙලාවට කියන දේවල් සිද්ද වෙනවා නිකං මොකක්හරි නරකක් වෙන්න යනවනම් මට කලින් ඒක දැනෙනවා වගේ වෙනවා ඒ වගේම මන් මොකක්හරි දෙයක් කිව්වොත් ඒ දේ ගොඩක් වෙලාවට ඇත්තටම වෙනවා❤😊 අද්දැකීම් ගොඩක් තියෙනව ඒ වගේ Thank you mother universe ❤❤
  • @mashi7981
    අනේ ඔයා හිනා වෙද්දි ඇත්තටම ගොඩක් ලස්සනයි...😊
  • @kawyasewmini8741
    අක්කෙ මට ඊයෙ දවසෙම angel numbers පෙනුනා.........පාන්දර 3.16 ට වගේ දකුනු කනට කීං ගාන සද්දයක් ආව......මට හෙන පුදුමයි......ආයෙ 3.30 ට ඒ වගේම කනට හීනියට ශබ්දයක් ආව❤❤❤❤❤❤❤ විශ්වමෑනියන්ටත් මාගෙ ඉශ්ට දේවතාවන්ටත් ඔයාටත් අනේකවාරයක් ස්තූතියි.................
  • මටත් හම්බුනා අද පාවෙන පිහාටුවක්. පාවෙලා ඇවිත් මල් වැලක රැදුනා..ආයෙ වැටෙන්න කලින් මං අල්ලාගත්තා ඒක.. ස්තුතියි ස්තුතියි ස්තුතියි මට ආශිර්වාද කරන ඒන්ජල්ස්ලට..❤
  • මට තනි සුදු කොළ සුදු පාට දෙකෙන්ම එක දවසෙ හම්බුණා විශ්ව මාතාවට ස්තුතියි ❤
  • මං දවසක් ස්කෝලෙදී මං ගාවට පිහාටුවක් පාවෙලා ආවා ඒක මගේ අතට ආවොත් මං හිතන දේ සාර්ථක වෙනවා කියලා හිතුවා ඇත්තටම එක මගේ අතට ආවා 😊මං ගොඩක් සතුටු වුනා ❣️❤️💫🦋🌼🌈️මගේ විශ්ව මාතාවට හදවතින්ම ගොඩක් ස්තූති වේවා🙏❤️👼
  • @user-tt8wr2mc1j
    මටනමි එහෙම එක පාරටම හැම දෙම ඔලුවට ටක් ගාල එනවා විශ්වයට ස්තුතියි ❤❤
  • @eftehiazoe66
    ඔයා හරිම positive vibe girl කෙනෙක්.🧚🏼‍♀️ @univers in you azraa වගේම ඔයත් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කර ගන්න උදව් කරනවා. ✨ thank you so much 🙏 ✨ god bless you
  • @user-nu8jm5wl7p
    මට ඉස්සර ගොඩාක් සැරයක් එහෙම සුවද දැනිලා තියනවා.. ඒක හරි වෙනස් සුවදක්.. මම ඇත්තටම හේතුව හෙව්වා. දැන් තමා දැන ගත්තෙ.
  • මම මේ දවස් වල පොඩි ප්‍රශ්නෙක හිටියේ.මට එක පාරටම මගේහිත කිව්වා.ඔයාට ඔය ප්‍රශ්නේ අමතක වෙන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න හොද motivation එකක් ගන්න.you tube එකට ගිහින් motivation video බලන්න කියලමයි මගේ හිත කියන්නේ.මං ඒ නිසාම තමයි මේ videos බලන්න ආවෙත්.ස්තූතියි මගේ විශ්ව මාතාවනි මගේ ලගින් ඉන්නවට 🙏🙏❤❤
  • @Deshaa_R
    No 13 නම් එක පාරටම ළඟදී කීං ගාලා සද්දයක් ඇහුනා ,ඒක ඉදලා හිටලා වෙනවා හැමදාම වෙන්නේ නෑ.ඔයා මේක කියාගෙන එද්දිත් මට ඒක මතක් උනා,ඔයා ඒකම කිව්වා ❤
  • @inokakumari5179
    ඔව් මට ගොඩක් එහෙම වෙලා තියෙනවා මගේ පස්සෙන් එනවා වගේ මගේ උරහිසට අත තියෙනවා වගේ ගොඩක් මට වෙලා තියෙනවා ඉස්සර මම බය වෙලා තියෙනවා ඒත් දැන් මම දන්නවා මගේ රැකවල් දේව දූතයන් වහන්සේලා මාත් එක්ක ඉන්නවා කියලා මම ගොඩක් ස්තුතියි වන්ත වෙනවා මගේ රැකවල් දේව දූතයන් වහන්සේලාටත් මාගේ විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ඔයා කියපු හැමදේම මට වෙලා තියෙනවා ඒක පහක් හරි මට වෙලා තියෙනවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
  • @lilashidevindi222
    මේ දේවල් වලින් ගොඩක් වෙලා තියනවා ❤පිහාටු නම් ගොඩක් දකිනවා අදත් 5කට වැඩියේ දැක්කා ඒ හැම වෙලාවෙම මන් universe එක thank කරනවා ❤ universe එක angels ලා හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නවා thank you universe ❤❤
  • ගොඩක් වෙලාවට මගේ ඔලුව අත ගානවා දැනෙනෙනවා . සුවද දැනෙනවා.ගොඩක් ස්තූතියි මගේ උතුම් වූ විශ්ව මාතාවනි .... 🧚✨️❤😍
  • @malshakavindi9921
    ඔයා කියපු දේවල් වලින් මටත් වෙලා තියෙනවා..සමනල්ලු ,පිහාටු ,නම්බර්ස් ,නම දකින එක,කෑම වල සුවද,social media ,rainbow ඔය හැමදෙයක්ම මට වෙලා තියෙනවා..Thank you so much my angels ❤️❤️❤️❤️❤️
  • මේ ළඟඳි දවසක ඉස්කෝලෙදි මායි මගේ යාලුවෙකුයි මියුසික් පීරියඩ් එක ඉවරවෙලා යනගමන් ඉද්දි මගේ යාලුවගෙ කකුලට කුරුලු පිහාටුවක් පෑගෙන්න ගියා..ඒත් ඒක පෑගුනේ නෑ ඒ වෙලාවෙ යාලුවා ඒක දැක්ක නිසා හොඳයි..මන් හිතන්නෙ ඒක මොනරෙක්ගෙ වෙන්න ඕන..යාලුවා ඒක අරගෙන මටත් පෙන්නලා ඒක ක්ලාස් එකට අරන් ගියා..මන් හිතුවෙ එයා ඒක විසි කරලා ඇති කියලා..එත් ගිය අඟහරුවාදා මන් එයාගෙ පර්ස් එක ඇරලා බැලුවම පර්ස් එකේ ඒ කුරුලු පිහාටුව තිබුනා...මන් එයාගෙන් ඇහුවම ඒක තියාගත්තෙ ඇයි කියලා එයා කිව්වා එයාට ඒක දැක්කම අමුතු සතුටක් දැනෙනවා කියලා..හොඳ වෙලාවට මට මේ වීඩියෝ එක හම්බවුනේ...මට දැන් තමා තේරෙන්නෙ ඒකෙ තියන විශේෂත්වය..❤❤ තව දවසක් මම උදේ ඉස්කෝලේ යද්දි දේදුන්නක් උඩින් තවත් දේදුන්නක් පායලා තිබුනා...ඒකනම් මාරම ලස්සනයි..එදාම දවල් ක්ලාස් එක ඇතුළෙ කහයි කලුයි මික්ස් වෙච්ච සමනලයෙක් ගොඩක් වෙලා හිටියා ❣️✨❤❤❤❤ 🤩🤩 විශ්වයට ගොඩක් ස්තූතියි..!! ❤️🙏🌍✨