විල්වත්ත අනතුරේ සජීවී දර්ශනය. Wilwatta Train Accident.(Unedited)

Published 2023-08-09
⛔⛔ විල්වත්තෙදි දුම්රිය අනතුරක් ⛔⛔

අද උදෑසන පොල්ගවෙල සිට රත්මලාන බලා ධාවනයවු ෆවුසී කාර්යාල දුම්රියට විල්වත්ත හරස් මාර්ගයේදි ගේට්ටුව වසා තිබියදි අපරික්ෂා කාරිව හරස් මගට ඇතුළුවු කන්ටේනර් රථයක් දුම්රියෙ ගැටිමෙන් එම කන්ටේනර් රථයට දැඩි හානි සිදුව තිබේ .Due to reckless container driver is the reason for this accident.At that time rail gate was closed,then he tried to enter the rail crosding.After that express train collided with container.Container badley damaged due to this accident.

All Comments (14)
  • @lankadesilva.7446
    නොසැලකිලිමත් රිය දාවනයක්....සම්පුර්ණයෙන් රියදුරැගේ වරදක්...රියදුරා එක්කෝ බිමත්ව..නොමැතිනම් නිදිමතේ..😮😮
  • @user-nm5vg9ou5p
    ඔයාටත් ඔතන ඉන්න සියලුම දෙනාට බුදු සරන යි අපිට පෙන්නුවාටපින්
  • මෙවැනි අපරීක්ශාකාරී රියදුරන් රටටම ශාපයකි. වාහනයේ හිමිකරුට පාඩුව දරාගන්නට සිදුවේ. රක්ෂණ වන්දි ගෙවන්නේ නැත. දුම්රියටත් මාර්ගයටත් සිදුවූ අලාභය ගෙවන්නට කෙනෙක් නැත.
  • @Leoferroviadoaco
    Nossa que acidente triste , onde foi esse acidente sou do Rio de janeiro Brasil
  • ඔචිිචරම මොළේ නැද්ද අප රික්සා කාරි රියදුරන් ට මෙවැනි රිය දුරන් හින්දා වෙන්නේ අපේ රටට ලොකු විනාශයක් කිසිම සමාවක් දෙන්න ම එපා නීතිය ඉදිරියේ උපරිම දැඩි දඩුවම් පමුණුවන්න 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 😢😂😂
  • කුණුහරප කියවෙන එක තමයි අවුල නැත්නම් සේරම හොදයි
  • @anuraanthony2431
    ඔය වගේ පොල් බූරුවො තව කොච්චර ඉන්නවද!!sri lankawe?????