කැමැත්ත | @NaughtyProductions

184,176
0
Published 2024-07-26
Dlirector * Beminda Yuresh

🖥 Channel Admin @MrGAIYA.

🎞️ Editor - Deshan Bhathiya

✍️Scriptwritter - Beminda Yuresh

🎥DOP - Yehan Chameera

Contact Number - 0787627013

#naughtyproductions #bemindayuresh

All Comments (21)
  • @gethminasadew
    👍සුපිරි යක් .බඩත් රිදෙනො හිනා වේලා😅.කීයන්න වචන නැහැ. ♥️✨️පට්ට
  • @Silents696
    යෙහාන්ගේ ලස්සන එයා ශෝක් අප්පා❤🎉 ටැටූ එකක් ගහලනේ බෙල්ලේ..😂❤
  • කාලෙකින් හිනා උනා😂❤ආදරෙයි ඔයලා හැමොටම...❤
  • අඩේ උබලා මරැ බන් මේ රටට ආඩම්බරයක් බන් උබලා එල එල කොල්ලො එලම .....❤
  • @Lasikolla
    හොරොව්පතානේ දොර දෙකේ දම්රෝ ශීතකරණයක් උඩ ඉදගෙන බලන අය කෝ 😂❤
  • සුපිරියක් බන්😂 ඔය ආතල් එක නැති කරගන්න එපා ඉස්සරහටත්❤
  • @maasiboy4068
    අම්මෝ උත්තෝ බෙමිය බය උන බය විල්ලෙ විදිය දැක්කනම් ගුලි කාල වගේ හිනා යනවා බල්ලෝ..😅😅😅😂😂සුපිරි මචන් සුපිරී ❤🎉
  • මල්ලිලා නියමයි හොදෙ පට්ට වීඩියෝ එක සුපිරි ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
  • කෑල්ලගෙන් බුටක් කාලා ඉද්දී හිනා වෙවී මේක බලන මම😂😂😂
  • හැමදාමත් වගෙ අදත් සුපිරිම සුපිරි ගැම්මක් ❤️‍🔥😘👊💥❤️‍🔥
  • අදත් සුපිරියක් 😂😂😂😂😂 මේ සෙට් ඒකට L O V E සෙට් ඒක කො 😂😊❤❤❤❤🎉🎉
  • බෙමි අයියගෙ අලුත් තොප්පිය මරු ඇ . මේකත් මරු ✌️😍 ආචල් ගොඩයි 😂
  • කෙල්ලන් පස්සේ ගිහින් කරදරේ වැටුන මේ වගේ අයියලා මල්ලීලා ලයික් එකක් දාලා යන්න හොදේ😢😢😢😢😢😢😢😢😢😢😢